පාඨමාලා


මධ්‍යස්ථාන(ය)    
මධ්‍යස්ථානයන් නොවන ස්ථාන


පෙන්වීම to of ප්‍රතිඵල — Please refine the search to view results beyond the top 100.
No records found. Please revise the search criteria and reissue the search.

10-දින පාඨමාලා විපස්සනා භාවනා ක්‍රමය දවසින් දවස හඳුන්වා දෙන පාඨමාලාවකි. පස්වරු 2- 4 කාලය තුළ ලියාපදිංචි කිරීම සහ පාඨමාලා පූර්ව දේශනයකින් පාඨමාලාව පටන් ගෙන දින 10 ක් පුරා භාවනා කිරීමෙන් පසු 11 වන දින උදෑසන 7.30 ට අවසන්‍ වෙයි.

Old students are those who have completed a 10-day Vipassana Meditation course with S.N. Goenka or his Assistant Teachers. Old students have the opportunity to provide Dhamma Service at the courses listed.

ළමා පාඨමාලා විවෘත වන්නේ භාවනා කිරීමට කැමති වයස අවුරුදු 8-12 අතර සියලු ළමුන් සඳහා ය.ඔවුන්ගේ දෙමාපියන් / භාරකරුවන් භාවනා යෝගීන් වීම අවශ්‍ය නොවේ.‍

ෙ ආනාපාන පාඨමාලා පැවැත්වෙන්නේ වයස අවුරුදු 13-18 දක්වා වූ වයස් සීමාවේ පසුවන සියලුම ගැටවරයන් සඳහා ය. ඔවුන්ගේ දෙමාපියන්/භාරකරුවන් විපස්සනා භාවනා යෝගීන් වීම අවශ්‍ය නොවේ.

10 දින විධායක පාඨමාලා ව්‍යාපාරික විධායකවරුන් සහ රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂයෙන් සකස් වූ, විපස්සනා භාවනාව හඳුන්වා දවසින් දවස පියවරෙන් පියවර උගන්වනු ලබන පාඨමාලාවකි.වැඩි විස්තර සඳහා කරුණාකර විධායක පාඨමාලා වෙබ් අඩවියට පිවිසෙන්න . පස්වරු 2.00 සිට 4.00 දක්වා රෙන ලියාපදිංචි කිරීම සහ පාඨමාලා පූර්ව ේශනයකින් පසුව දස දින පාඨමාලාව ආරම්භ වී 11 වන පෙරවරු 7.30 ට පමණ අවසන්‍ වෙ.